මෙහිදි උපදෙස් දීම හෝ අණ කිරීම සිදුකරනු ලබයි. එමනිසා, තත්වයෙන් වයසින් වැඩි පුද්ගලයෙකු විසින් තත්වයෙන් වයසින් අඩු පුද්ගලයෙකු හට සිදුකරන ප්‍රකාශ පමණක් මෙහි අඩංගු වේ.
テキストの 10ページを 開けなさい。
පෙළ පොතෙහි 10 වන පිටුව පෙරලාගන්න.
この えいごの 文を 日本語に ほんやくしなさい。
මේ ඉංග්‍රීසි වාක්‍යය ජපන් බසට පරිවර්තනය කරන්න.
Lesson 10-1「この くすりを のんで ください。」
කරුණාකර මේ බෙහෙත පානය කරන්න.