Nの ために、V
නාමපදයට (පුද්ගලයන්, දේවල්) වාසියක් වේ යැයි සිතා, ක්රියාවක් සිදු කරන විටදී මෙය භාවිත කරයි.
何のために、コンピュータを買いましたか。 කුමක් වෙනුවෙන්ද පරිගණකය මිලදී ගත්තේ?
病気の友だちのために、買い物に行きます。 අසනීප යහළුවා වෙනුවෙන් බඩු මිලදී ගන්න යනවා.