වාක්‍ය අග උස්ව උච්චාරණය කරනු ලබන මෙම යෙදුම, අසා සිටින්නාගේ එකඟවීම බලාපොරොත්තුවෙන් ප්‍රකාශ කරන්නකි.
* A(な) නාමවිශේෂණ පද හා නාමපද වර්තමාන ඇත අර්ථයෙන් පමණක් භාවිත කරන විට, ඒවා සාමාන්‍ය ස්වරූපයෙන් තිබියදී එහි だ ඉවත් කොට でしょう යන්න එකතු කල යුතුය.
あなたも パーティーに 行くでしょう。↑
ඔබත් සාදයට යනවා නේ?
その りんごは おいしいでしょう。↑
ඒ ඇපල් රසයි නේ?
田中さんは 学生でしょう。↑
තනකා සන් සිසුවෙක් නේ?
りんごが 好きでしょう。↑
ඇපල් වලට ආසයි නේ?