~は N1を Vます ~は N2も Vます
එකම පුද්ගලයෙකු සිදුකරන ක්‍රියාවන් පෙලගැස්වීමේදී, දෙවන වාක්‍යයේ කර්මයට පිටුපසින් も එකතු කරනු ලබයි.
ジョンさんは ひらがなを かきます。ジョンさんは かたかなも かきます。 ජොන් සන් හිරඟනා ලියනවා. ජොන් සන් කතකනාත් ලියනවා.