に නිපාතය මඟින් ක්රියාව කරන කාලය හඟවයි. කාලය හඟවන පද අතුරින් に එකතු කරන පද හා නොකරන පද තිබේ. කාල හෝරා, දවස්, මාස, දින සඳහා අනිවාර්යයෙන් に යොදයි. කථන අවස්ථාව පදනම් කොටගෙන ක්රියාව අවධාරණය කරන විට, "අද, ගිය සතිය"යනාදිය පිටුපසින් に යොදනු ලබන්නේ නැත. に යොදනු ලබන කාලය හඟවන වෙනත් පද ඉගෙනුම සඳහා 『初級日本語』(Shokyuu Nihongo, p. 23) බලන්න.
げつようび | (月よう日) |
かようび | (火よう日) |
すいようび | (水よう日) |
もくようび | (木よう日) |
きんようび | (金よう日) |
どようび | (土よう日) |
にちようび | (日よう日) |
なんようび | (何よう日)? |
わたしは 日よう日に バドミントンを します。
මම ඉරිදාට බැඩ්මින්ටන් ක්රීඩා කරනවා.
Lesson 3-4-2「わたしは きのう テニスを しました。」
මම ඊයේ ටෙනිස් ක්රීඩා කලා.