Nで Vました
で මඟින් යමක් සිදුවීමට හේතුව පෙන්වා දේ. මෙහිදි චේතනාත්මක ක්‍රියාපද නොයෙදේ.
交通事故でけがをしてしましました。 මාර්ග අනතුරෙන් තුවාල වුනා.
大風で電線が切れました。 සුළි සුළඟෙන් විදුලි රැහැන් සිඳී ගියා.
火事で家がやけました。 ගින්නෙන් නිවස පිළිස්සී ගියා.