මෙය ප්රයෝජ්ය ක්‍රියා ස්වරූපයයි. මෙහිදි X නම් වැඩිමලා විසින් විධාන කල විට, Y නම් බාලයා විසින් එය ක්‍රියාවට නංවන බව පෙන්වා දේ. භාවිත වන ක්‍රියාපද වන්නේ චේතනාත්මක අර්ථයක් ඇති අකර්මක ක්රියාපදයි. එනම්, 行く (යෑම), 来る (ඒම), 帰る (නැවත ඒම), 立つ (සිටගැනීම), すわる (ඉඳගැනීම), 歩く (ඇවිදීම), 休む (විවේක ගැනීම) යනාදියයි.
5だんどうし / consonant-root verbs / -u verbs | |||
|
|||
1だんどうし / vowel-root verbs / -ru verbs | |||
|
|||
ふきそくどうし / irregular verbs | |||
|
මෙහි භාවිත වන ප්රයෝජ්ය ක්‍රියාපද සියල්ල 1 වන කාණ්ඩයේ ක්‍රියාපද වලට අයත් වේ.
はなさせます はなさせる はなさせない はなさせた |
みさせます みさせる みさせない みさせた |
こさせます こさせる こさせない こさせた |
母は弟を病院へ行かせました。
අම්මා විසින් මල්ලිව රෝහල වෙත යැව්වා.
先生は生徒を 立たせました。
ගුරුතුමා විසින් සිසුන්ව සිටවා තැබුවා.