සමාන දේවල් රැසක් අතුරින් එක් දෙයක් නිදසුන් වශයෙන් තෝරා, එය සරල ලෙස යෝජනා කිරීමේදී හෝ තමාගේ සිතැඟියක් ලෙස ප්රකාශ කිරීමේදී මෙය භාවිත වේ.
お茶でも飲みませんか。
තේකක්වත් බොන්නේ නැතිද?
明日でも小林さんの家に電話をかけてみましょう。
හෙටවත් කොබයෂි සන්ගේ නිවසට දුරකථන ඇමතුමක් දීලා බලමු.
ස්ථානයへ, පුද්ගලයෙකුに යන ලෙස වෙනත් නිපාතයන් යෙදී ඇති විට, でも ඒවායේ පිටුපසට යෙදෙන බව සලකන්න.
あしたは新宿へでも行きましょうか。
හෙට ෂින්ජුකු වලටවත් යමුද?
この本は弟にでもやろうかと思っています。
මේ පොත මල්ලිටවත් දෙන්න කියලා හිතාගෙන ඉන්නවා.