三本で ~円です
එකකට වඩා වැඩි ප්රමාණයක මිල එකවර පැවසීමේදී, ප්රමාණය සීමාකරන අටියෙන් で නිපාතය යොදනු ලැබේ.
ボールペンは 三本で 九百円です。 බෝල්පොයින්ට් පෑන් තුනටම යෙන් නවසීයයි.
ぜんぶで 四千円です。 ඔක්කොටම යෙන් හාරදාහයි.