Nは どこに[ あります/います] か
N තිබෙන්නේ කොහේදැයි මෙමඟින් විමසයි.
かさは どこに ありますか。 කුඩය කොහෙද තිබෙන්නේ?
マナさんは どこに いますか。 මනා සන් කොහෙද ඉන්නේ?