どこで Vますか
යම් ක්රියාවක් සිදුවන ස්ථානය විමසීමට どこで යන්න භාවිත කරයි.
あなたは どこで えいがを みますか。 ඔබ චිත්රපටි නරඹන්නේ කොහෙද?