上手 (දක්ෂ) සහ 下手 (අදක්ෂ) යන නාම විශේෂණ පද, නාමපද විස්තර කිරීමේදී එහි な අකුර සෑමවිටම නාමපදයට ඉදිරියෙන් යෙදේ
ジョンさんは ダンスが 上手です。 ජොන් සන් නර්තනයට දක්ෂයි.
わたしは てがみを 書くことが 下手です。 මම ලියුම් ලිවීමට අදක්ෂයි.
小林さんの 上手な 外国語は 中国語です。 කොබයෂි සන්ගේ දක්ෂතම විදේශ භාෂාව චීන භාෂාවයි