ここ, そこ, あそこ යනු මෙතන, ඔතන, අතන යනුවෙන් ස්ථානයන් හඟවන සර්වනාම පද වේ. එනම් じむしつ (කාර්යාලය), としょしつ (පොත් කාමරය), こうえん (උද්‍යානය) යනාදිය වේ.
ここは じむしつです。 මෙතන කාර්යාලයයි.
こ・そ・あ・ど පද සඳහා Lesson 1-4 බලන්න.