මෙහිදි N1 සහ N2 අතර පවතින සමානකම හෝ ඒකාබද්ධකම පෙන්වා දේ.
こちらは友だちの中村さんです。
මේ තැනැත්තා යහළුවා වන නකමුරා සන් වේ.
あの人は留学生のマナさんです。
අර තැනැත්තා පිටරට සිසුවෙක් වන මනා සන් වේ.
Lesson 1-2「アメリカの学生」
ඇමරිකාවේ සිසුවෙක්.
Lesson 1-4「日本語の先生」
ජපන් භාෂා ගුරුතුමා.
Lesson 1-6「山田さんのノート」
යමදා සන්ගේ සටහන් පොත.