Vて みます
අත්හදා බැලීම/යමක් සිදු කලහොත් කුමක් වේවිදැයි යන්න පරීක්ෂා කිරීම සඳහා යමක් සිදුකර බැලීම මෙමඟින් අර්ථවත් කරයි.
くつを かう 前に、ちょっと はいて みました。 සපත්තු මිලදී ගන්නට පෙර, මදකට දමා බැලුවා.
この こたえで いいか どうか、先生に きいて みましょう。 මෙම පිළිතුර හොඳද නැතිද කියා, ගුරුතුමාගෙන් අසා බලමු.