もう Vました
もう යනු යම් ක්රියාවක් සිදුවී අවසන් බව හඟවන ක්රියා විශේෂණයකි. මෙහි වාක්ය අවසානය අතීත කාල ස්වරූපයෙන් තිබිය යුතුය.
A: あなたは もう しょくじを しましたか。 ඔබ දැනටමත් ආහාර ගෙන අවසන්ද?
B: はい、わたしは もう しょくじを しました。 ඔව්, මම දැනටමත් ආහාර ගෙන අවසන්.