මෙම ප්රයෝජ්ය ක්‍රියා වාක්‍ය රටාව තුල භාවිත වන ක්‍රියාපද කර්මය හා බැඳුනු සකර්මක ක්‍රියාපදයන් වේ.
එමනිසා 1-1 හි ව්‍යාකරණ රටාව හා වෙනස්ව, Y[を] Nを させる යන්න Y[に] Nを させる බවට පත්වේ.
社長は社員に電話を かけさせました。
සභාපති විසින් සේවකයෙකු ලවා දුරකථන ඇමතුමක් ගන්වනු ලැබුවා.
父は妹に新聞を 持って来させました。
තාත්තා විසින් නංගී ලවා පත්තරය ගෙන්වාගනු ලැබුවා.