කාලය හඟවන නාමපද වන අද, ගිය සතිය, උදෑසන යනාදිය ක්රියා විශේෂණ පද ලෙස භාවිත කිරීම.
やまださんは きのう ピンポンを しました。
යමදා සන් ඊයේ මේසපන්දු ක්රීඩා කලා.
わたしは よる えいがを みます。
මම රෑට චිත්රපටි නරඹනවා.
Lesson 3-10「わたしは 日よう日に バドミントンを しました。」
මම ඉරිදට බැඩ්මින්ටන් ක්රීඩා කලා.