Nは මඟින් වස්තුවක පැවැත්ම හැඟවූවද, එය පවතින ස්ථානය අවධාරණය කරනු ලබන්නේ මෙම වාක්ය රටාවෙනි. මෙහි ප්රතිවිරුද්ධ වාක්ය රටාව වන Lesson 6-1-2 හි "Place に Nが あります" මඟින් N අවධාරණය කරනු ලබයි.
バナナは つくえの 上に あります。
කෙසෙල් මේසය උඩ තිබෙනවා.
犬は 木の 下に います。
බල්ලා ගස යට ඉන්නවා.