なければなりません සමඟ Aい/Aな නාමවිශේෂණ පද සහ නාමපද භාවිතා කිරීම.
図書室の 電気は 明るく なければ なりません。
පොත් කාමරයේ විදුලි බල්බ ආලෝකමත් විය යුතුය.
先生に はなす ことばは ていねいで なければ なりません。
ගුරුවරු හා කතා කරන වචන ශිෂ්ටසම්පන්න විය යුතුය.
学生証の 写真は あたらしい 物で なければ なりません。
ශිෂ්‍ය හැඳුනුම්පතෙහි පින්තූරය අළුත් එකක් විය යුතුය.