යම් දෙයක් උපුටා දක්වා විස්තර කරනු ලබන්නේ මෙලෙසිනි. というのは වෙනුවට とは යන්නද භාවිත කල හැක.
国王と いうのは、その 国の 王さまの ことです。 කොකු ඕ කියා කියන්නේ එම රටෙහි රජතුමාටය.
入学と いうのは 学校に 入る ことで、そつぎょうと いうのは、学校を 出る ことです。 "න්යූගකු" යනු පාසලට ඇතුල්වීම සහ "සොත්සුග්යෝ" යනු පාසලෙන් සමත් වීමයි.