までに මඟින් යම් ක්‍රියාවක් සිදුකල යුතු කාල සීමාව පෙන්වා දේ. එනම්, අදාල ක්‍රියාව දෙන ලද කාල සීමාවට කලින් අවසන් කල යුතු බව මෙහිදි අර්ථවත් කරයි. එසේම までに සමඟ නොකඩවා සිදුකරනු ලබන ක්‍රියා අර්ථවත් කරන ක්‍රියාපද භාවිත කල නොහැක.
මේ මස අග වන විට කරුණාකර කමිටු සාමාජිකයින් පත්කර ගන්න.
今月の末までに委員を決めてください。
දොලහ වන විට දුම්රිය ස්ථානයට ළඟාවිය හැකිද?
十二時までに駅につけますか。
ඔබ ඊයේ කීයේ ඉඳන් කීය වෙනකම් වැඩ කලාද?
Lesson 5-1「あなたはきのう何時から何時まで仕事をしましたか。」
නිවසේ සිට දුම්රිය ස්ථානය දක්වා බසයෙන් යනවා.
Lesson 5-6「うちから駅まで バスで行きます。」