මෙහිදී もつ (අල්ලා සිටීම) යන ක්‍රියාපදය සමඟ යාම් ඒම් අර්ථවත් කරන ක්‍රියාපද වන 行く (යාම), 来る (ඒම), かえる (නැවත ඒම) යනාදිය සම්බන්ධ කොට භාවිතා කරන ආකාරය පෙන්වා දේ.
わたしは りょこうの 時、地図を もって 行きます。
මම සංචාරය කරන විට, සිතියමක් රැගෙන යනවා.
わたしは 日本へ かぞくの しゃしんを もって 来ました。
මම ජපානයට පවුලේ පින්තූරයක් රැගෙන ආවා.
わたしは 国へ 日本の にんぎょうを もって かえります。
මම මගේ රටට ජපන් බෝනික්කෙක් රැගෙන නැවත යනවා.
Lesson 5-6-2「あるいて 行きます。」
පයින් යනවා.