මෙහිදි X විසින් කථානායකයා සිදුකිරීමට කැමැත්තෙන් සිටි ක්රියාව සිදුකිරීම සඳහා ඉඩ ලබා දෙන බව පෙන්වා දේ. එසේම අවසර ලබා දුන් X වෙත කෘතඥතාවය පල කරන අර්ථයද මෙහි ගැබ්ව තිබේ.
田中さんはわたしに電話を 使わせてくれました。
තනකා සන් මා හට දුරකථනය භාවිත කිරීමට ඉඩ ලබාදුන්නා.
先生はわたしを 休ませてくださいました。
ගුරුතුමා මා හට විවේකයක් ලබා ගැනීමට අවසර දුන්නා.