මෙමඟින්, එකම වර්ගයේ බෝහෝ දෑ ඇතත් ඒ අතරින් වඩාත්ම කැමති/අකමැති දෑ පෙන්වා දේ. මෙහිදී, N1 තුලින් සමස්ථ වර්ගයත් N2 තුලින් තනි වර්ගයත් පිළිඹිබු කරයි.
わたしは くだものの 中では りんごが 一番 好きです。
මම පලතුරු අතරින් ඇපල් වලට වඩාත්ම කැමතියි.
マナさんは 科目の 中では 化学が 一番 きらいです。
මනා සන් විෂයන් අතරින් රසායනික විද්‍යාවට වඩාත්ම අකමැතියි.
山本さんは スポーツの 中では やきゅうが 一番 上手です。
යමමොතො සන් ක්‍රීඩා අතරින් බේස්බෝල් වලට වඩාත්ම දක්ෂයි.