N1は N2が あります
මෙහිදි N1 මඟින් යමක් අයිති පුද්ගලයා හා N2 මඟින් එසේ අයිති වන දේ (උදා: මුදල්, රාජකාරි, ශක්තිය) පිළිබඳව පෙන්වා දේ.
兄は 力が あります。 අයියාට ශක්තිය තිබෙනවා.
父は 用事が あります。ひまが ありません。 තාත්තාට රාජකාරි තිබෙනවා. විවේකයක් නැහැ.
あの人は お金が あります。 අර පුද්ගලයාට මුදල් තිබෙනවා.