Nが Vtて あります
මෙහිදී යම් ක්රියාවක ප්රතිඵලයක් එම තත්වයෙන්ම පවතින බව පෙන්වා දෙන අතර භාවිත වන්නේ සකර්මක ක්රියාපදයි. උදා: 書く (ලිවීම), 消す (නිවීම), 開ける (විවෘත කිරීම), 用意する (සූදානම් කිරීම) යනාදිය.
戸が開けてあります。
දොර ඇරලා තිබෙනවා.