යම් සිදුවීමක් සම්බන්ධයෙන් සන්සන්දනාත්මක පැතිකඩ දෙකක් තිබියදී, මාතෘකාව වී තිබෙන පැතිකඩ කිනම් කාණ්ඩයට අයත්ද යන්න මෙහිදි පෙන්වා දේ. එනම් "දෙකෙන් කුමක්ද කියා පවසනවා නම්" යන අර්ථය මෙහිදි ගෙන හැර පායි.
わたしは兄弟の中で太っている方です。
මම සහෝදරයන් අතරින් තරබාරු කෙනායි.
アリさんはクラスの中で背が高い方です。
අලි සන් පන්තියේ අය අතරින් උසින් වැඩි කෙනායි.
マナさんは日本語が上手な方だと思います。
මනා සන් ජපන් භාෂාවට දක්ෂ කෙනෙක් යැයි සිතනවා.
Lesson 14(Dialog)「あの人のほうを見なさい。」
අර තැනැත්තා දෙස බලන්න.
Lesson 18-8「東京のほうが人口が多いです。」
තෝක්යෝ වල ජනගහනය වැඩියි.