Aい-く ないです
නාමවිශේෂණ පදහි, නැත අර්ථය සෑදීමට අවසන් い අකුර ඉවත් කොට くない යොදනු ලබයි.
しょくどうの スープは たかく ないです。 ආපනශාලාවේ සුප් මිල වැඩි නැහැ.