මෙහිදි තමා අයත් නොවන සිදුවීම් සම්බන්ධයෙන්, මේ දක්වා දැන සිටි කරුණු හා තත්වයන් පිළිබඳ සලකා බලා, "එය නිසැකවම මෙසේ සිදුවේවි" යැයි අනුමාන ඉදිරිපත් කිරීමක් කරනු ලබයි.
* A(な) නාමවිශේෂණ පද සහ නාමපද වල වර්තමාන ඇත අර්ථයන් පිළිවෙලින් A(な) な はずです සහ N の はずですයන්න වේ.
私立大学に入ったら、お金がかかるはずです。
පුද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුලත් වුවහොත්, මුදල් වියදම් වනවා නිසැකයි.
国立大学に入ったら、お金がそんなにかからないはずです。
ජාතික විශ්වවිද්‍යාලයකට ඇතුලත් වුවහොත්, මුදල් එතරම් වියදම් නොවනවා නිසැකයි.
さっき部屋の温度を上げたから、あたたかいはずです。
මඳකට පෙර කාමරයේ උෂ්ණත්වය වැඩි කල නිසා, උණුසුම් වී තිබෙනවා නිසැකයි.
定期けんを買う時は、学生証が必要なはずです。
මාසික ප්‍රවේශපත්‍රය මිලදී ගැනීමේදී, ශිෂ්‍ය හැඳුනුම්පත අවශ්‍ය වනවා නිසැකයි.
今日は日よう日だから、銀行は休みのはずです。
අද ඉරිදා නිසා, බැංකුව වසා තිබෙනවා නිසැකයි.