මෙහිදී දේවල් කිහිපයක් අතුරින් එක් විශේෂිත දෙයක් තෝරා එය තහවුරු කිරීමක් කරනු ලබයි.
とまる 所は 民宿に します。
සංචාරක නිවාසයක නවතින්න තීරණය කලා.
おみやげは にんぎょうに します。
සිහිවටනයකට බෝනික්කෙකු ගන්න තීරණය කලා.
りょこうに 行く ことに します。
සංචාරයට යාමට තීරණය කලා.
にんぎょうを 買う ことに します。
බෝනික්කෙකු මිලදි ගන්න තීරණය කලා.
りょこうには 行かない ことに します。
සංචාරයට නොයන්න තීරණය කලා.
民宿には とまらない ことに します。
සංචාරක නිවාසයක නොනවතින්න තීරණය කලා.
Lesson 15-5「ラジオの 音を 小さく します。」
රේඩියෝවේ හඬ අඩු කරන්නම්.
Lesson 15-5「こおりを 半分に して ください。」
කරුණාකර මේ අයිස් අඩකට බිඳින්න.