や සහ か නාමපද එකතු කරන නිපාත වේ. や බොහෝ දෑ අතුරින් නියෝජනාත්මක කිහිපයක් පමණක් ඉදිරිපත් කිරීමේදී භාවිත කරන අතර මීට අමතරවත් තිබෙන බව පෙන්වා දේ. など අවසාන නාමපදයට එකතු කර や යෙදීම අවසාන කරයි. か ඉදිරිපත් කල දෑ අතුරින් එකක් තෝරාගන්නා ලෙස ඉල්ලයි. と ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියල්ල පෙලගස්වා ඉදිරිපත් කිරීමේදී භාවිත කරයි.
ほんや ノートなどを かいます。
පොත්, සටහන් පොත් වැනි දෑ මිලදී ගන්නවා.
ほんか ノートを かいます。
පොත් හෝ සටහන් පොත් මිලදී ගන්නවා.
Lesson 1-10「マリアさんと ローラさんは フィリピンの 学生です。」
මරියා සන් සහ ලෝරා සන් පිලිපීනයේ සිසුන් වේ.