මෙහිදී ක්රියාවන් දෙකක් පිළිවෙලින් සිදුවන බව පැහැදිලිව පෙන්වා දේ. V1、V2 යන පිළිවෙලට ක්රියාවන් ගෙනහැර දක්වයි. Lesson 11-5 වන වාක්ය රටාවේ හඳුන්වා දුන් て ස්වරූපයට අනුව සිදුවීම් පෙලගැස්වීම හා මෙය වෙනස් වේ. てから මඟින් යම් දෙයක් "සිදුකර අවසන් වීමෙන් පසුව" යන අර්ථය අවධාරණය කරයි.
×もっと やすくなって、みかんを かいます。
父は いつも おふろに 入ってから、ねます。
මනා සන් ජපන් භාෂාව හැදෑරීමෙන් අනතුරුව, ජපානයට පැමිණියේය.
マナさんは 日本ごを べんきょうしてから、日本へ 来ました。
අලි සන් උදේ පත්තරය කියෙව්වේය. ඉන්පසු, කෑම කෑවේය.
Lesson 5-13「アリさんは けさ しんぶんを よみました。それから、ごはんを たべました。」