V මඟින් පිළිඹිබු කරන සිදුවීමෙන් අනතුරුව, කොපමණ කාලයක් ගත වූවාද යන්න පිළිබඳව මෙහිදී පෙන්වා දේ.
日本へ 来てから、一年 たちました。
ජපානයට පැමිණ, වසරක් ගතවිය.
じゅぎょうが はじまってから、十分 たちました。
පන්තිය ආරම්භ වී, මිනිත්තු දහයක් ගතවිය.
Lesson 11-6「父は おふろに 入ってから、ねます。」
තාත්තා ස්නානය කිරීමෙන් අනතුරුව, නින්දට යන්නේය.