පුද්ගලයෙකුගෙන් යමක් ලබාගැනීම අර්ථවත් කරනු ලබන ならいます (ඉගෙන ගන්නවා), ききます (අසනවා) වැනි ක්‍රියාපද භාවිතයේදී, もらいます (ලබාගන්නවා) හා සමානව に නිපාතයට අමතරව から නිපාතයද භාවිත කල හැකිය.
マナさんは 先生に 日本ごを ならいました。
මනා සන් ගුරුතුමාගෙන් ජපන් භාෂාව ඉගෙන ගත්තා.
マナさんは 先生から 日本ごを ならいました。
මනා සන් ගුරුතුමාගෙන් ජපන් භාෂාව ඉගෙන ගත්තා.