මෙහිදී වෙනත් කිසිඳු කාර්යයක් නොකර Vて මඟින් නිරූපණය කරන ක්රියාව පමණක් නැවත නැවත සිදුකරන බවත්, එසේ කිරීම අයහපත් බවත් පෙන්වා දේ. ばかり යොදනු ලබන්නේ Vて සහ いますඅතරටය.
あの人はなまけてばかりいます。
අර තැනැත්තා අලසකමින්ම සිටිනවා.
マナさんはじゅぎょうのとき、まちがえてばかりいます。
මනා සන් පන්තිය වෙලාවේ, වැරදිම කරමින් සිටිනවා.