Nの ところ
"ස්ථාන නොවන නාමපද" වන මිනිසුන්, වස්තූන් වැනි නාමපද පිටුපසට ところ එකතු කිරීමෙන් ස්ථානයන් පිළිබඳ පෙන්වා දිය හැක.
わたしは でんわの ところへ いきました。 මම දුරකථනය වෙත ගියා.
やまださんの ところで りょうりを ならいました。 යමදා සන්ගේ ගෙදරදී (යමදා සන්ලගේ දිහා) කෑම හදන්න ඉගෙන ගත්තා.