どんな Nですか →Aい-い Nです
නාමපදයක ස්වරූපය හෝ තත්වය විමසනු ලබන වාක්ය රටාව සහ ඊට පිළිතුරු දෙන ආකාරය මෙයයි.
A: ふじさんは どんな 山ですか。 A: ෆුජි සන් මොනවගේ කන්දක්ද?
B: ふじさんは たかい 山です。 B: ෆුජි සන් උස කන්දක්.