が විසින් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අර්ථයේ වාක්‍ය දෙකක් එකතු කර එක් වාක්‍යයක් නිර්මාණය කරයි. සම්බන්ධක පදයක් වන しかし (නමුත්) හි අර්ථය හා මෙහි අර්ථය සමාන වේ.
この みちは せまいですが、あんぜんです。
මේ පාර පටු වුවද, ආරක්ෂිතයි.
Lesson 5-12「しんかんせんは はやいです。しかし、たかいです。」
බුලට් දුම්රිය වේගවත්ය. නමුත්, මිල අධිකය.
しかし දෙවන වාක්‍යයේ මුලට යෙදිය හැකි වුවද, が යෙදිය හැක්කේ වාක්‍යයක ඇතුලතටයි.