මෙයද යාම් ඒම් හි අරමුණ ප්‍රකාශ කරන වාක්‍ය රටාවකි. වාක්‍යයක කර්මය ලොප් කොට ක්‍රියා නාමපදය පමණක් භාවිතා කරමින් පවසන ආකාරය මෙයයි. 見学 (නිරීක්ෂණය), さんぽ (ඇවිදීම), 買い物 (භාණ්ඩ මිලට ගැනීම) වැනි ක්‍රියා නාමපද සමඟ මෙය බහුලව භාවිතා වේ.
工場へ 見学に 行きます。
කම්හල වෙත නිරීක්ෂණය සඳහා යනවා.