යමකට අවසර ලබාදෙන いいです/かまいません යන යෙදුම් සමඟ Aい/Aな නාමවිශේෂණ පද සහ නාමපද ද භාවිත කල හැක.
さくぶんは みじかくても いいです。
රචනාව කෙටි වූවාට කම් නැහැ.
ハイキングの 場所は きょねんと おなじでも いいです。
කඳු තරණය කිරීමට යන ස්ථානය ගිය වසර හා සමාන වුනාට කමක් නැහැ.
ハイキングの 日は 土よう日でも いいです。
කඳු තරණය කිරීමට යන දවස සෙනසුරාදා වුනාට කම් නැහැ.