වාක්‍යයක කර්තෘපදය は නිපාතය මඟින්ද, කර්තෘපදයේ කොටසක් පිළිබඳව විස්තර කරනු ලබන උප මාතෘකා පදය が නිපාතය මඟින්ද පෙන්වා දේ.
この まちは せまい みちが 多いです。
මේ නගරයේ පටු පාරවල් බොහොමයක් තිබෙනවා.
"Many people" යන අර්ථයෙන් 多い人 ලෙසට හා "(a) few people" යන අර්ථයෙන් 少ない人 යන ලෙසට භාවිතා කිරීම නිවැරදි නොවේ.