で නිපාතය මඟින් යම්කිසි මාධ්‍යයක් පෙන්වා දේ. මෙහිදී විශේෂයෙන්ම ප්‍රවාහන මාධ්‍ය පෙන්වා දෙනු ලබයි. あるいて හෙවත් ඇවිදීමේදී පයින් යාම යැයි කියනු ලැබේ.
うちから えきまで バスで いきます。
නිවසේ සිට දුම්රිය ස්ථානය දක්වා බසයෙන් යනවා.
えきから がっこうまで あるいて いきます。
දුම්රිය ස්ථානයේ සිට පාසල දක්වා පයින් යනවා.