මෙමඟින්ද අරමුණ පෙන්වා දේ. VNするために යන්න VNのために හා හුවමාරු කර භාවිත කිරීමටද හැකිය.
英語をべんきょうするために、このじしょを買いました。 ඉංග්රීසි භාෂාව ඉගෙන ගැනීම සඳහා මේ ශබ්දකෝෂය මිලදී ගත්තා.
英語のべんきょうのために、このじしょを買いました。 ඉංග්රීසි භාෂාව ඉගෙනුම සඳහා මේ ශබ්දකෝෂය මිලදී ගත්තා.