යම් ක්රියාවක් හෝ සිදුවීමක් සිදුවෙන ස්ථානය පිටුපසට で නිපාතය යොදයි. Nමඟින් ක්රියාව හෝ සිදුවීම පෙන්වාදෙන අතර あります යන්නෙන් "තිබේ" නොව "පැවැත්වේ" යන අර්ථය ගෙන දේ.
あした たいしかんで パーティーが あります。
හෙට තානාපති කාර්යාලයේදි සාදයක් පැවැත්වේ.
Lesson 3-6-1「ぎんざで えいがを 見ました。」
ගින්zසා වලදි චිත්රපටියක් නැරඹුවා.
Lesson 6-1-2「はこの 中に りんごが あります。」
පෙට්ටිය තුල ඇපල් තිබේ.