Nは 一つ いくらですか
一つ、一本、一ぴき、一さつ යනාදි වූ ඒකකයන්ට අනුව මිල විමසන ආකාරය මෙය වේ.
ボールペンは 一本 いくらですか。 A: බෝල්පොයින්ට් පෑනක මිල කීයද?
ප්රමාණය හඟවන පද වලට පිටුපසින් නිපාත යොදන්නේ නැත.