い/な නාමවිශේෂණ පද, ක්‍රියාපද විස්තර කිරීමේදී, い හි ක්‍රියා විශේෂණ ස්වරූපය A(い)-く බවටද, な හි ක්‍රියා විශේෂණ ස්වරූපය A(な)-に බවටද පත්වේ.
もっと 速く 歩いて ください。
කරුණාකර තව වේගයෙන් ඇවිදින්න.
字を 大きく 書きなさい。小さく 書いては いけません。
අකුරු ලොකුවට ලියන්න. කුඩාවට ලියන්න එපා.
学生たちは 自由に 好きな ことを して います。
සිසුන් නිදහසේ කැමති දේ කරමින් සිටි.
今日は ふじさんが きれいに 見えます。
අද ෆුජි සන් ලස්සනට පෙනෙනවා.
Lesson 7-2「りんごの 木は 大きく なりました。」
ඇපල් ගස විශාල වුනා.
Lesson 15-5「ラジオの 音を 小さく します。」
රේඩියෝවේ හඬ අඩු කරන්නම්.
Lesson 15-5「体を じょうぶに したいです。」
ශරීරය ශක්තිමත් කරගන්න ඕනා.