යමක් සිදුවීම අවිනිශ්චිත වුවත්, එය සිදුවීමේ ඉඩකඩ අඩු යැයි නිශ්චිත නොවන විටදී මෙම යෙදුම භාවිත කරයි.
* A(な) නාමවිශේෂණ පද හා නාමපද වර්තමාන ඇත අර්ථයෙන් භාවිත කරන විට, ඒවා සාමාන්‍ය ස්වරූපයෙන් තිබියදී, එහි だ ඉවත් කොට භාවිත කරයි.
あしたは台風が来るかもしれません。
හෙට සුළිසුළඟක් පැමිණිය හැකියි.
来年は物価が下がらないかもしれません。
ලබන වසරේ ජීවන වියදම පහත නොවැටිය හැකියි.
この答えは正しいかもしれません。
මේ පිළිතුර නිවැරදි විය හැකියි.
このじしょの説明は不十分かもしれません。
මේ ශබ්දකෝෂයේ විස්තරය ප්‍රමාණවත් නොවිය හැකියි.
あの人は独身ではないかもしれません。
අර පුද්ගලයා තනිකඩයෙක් නොවිය හැකියි.
~かもしりません ලෙස භාවිත කිරීම ආධුනික සිසුන් විසින් පොදුවේ සිදුකරන වරදකි.