කන්ජි අක්ෂර කියවන ආකාර සහ වෙනත් භාෂාමය යෙදුම් ප්රකාශ කරන ආකාර හඳුන්වාදීමේදී මෙය යොදාගනී. N ලෙස කන්ජි අක්ෂරයන්හි おんよみ (චීන කියැවීමේ ක්රමය), くんよみ (ජපන් කියැවීමේ ක්රමය) සහ භාෂාමය නම් යෙදිය හැක.
この 字は くんよみでは 「みず」と よみます。
මේ අක්ෂරය ජපන් කියැවීමේ ක්රමයට අනුව "මිzසු" කියා කියවයි.
Good morningは 日本語で 「おはようございます」と 言います。
"සුභ උදෑසනක්" යන්න ජපන් භාෂාවෙන් "ඔහයෝ ගොzසයිමස්" කියා පවසයි.